Camp Half-Bloods









⚔️🛡️ Hello Half-Bloods 🛡️⚔️
ඔන්න අද මම කතා කරන්න යන්නේ  ශ්‍රී ලංකාවේ Percy Jackson And The Olympians Fansලටම
වෙන් වෙච්ච Group එකක් උන Camp Half-Bloods එක ගැන

🏕️🔥⚔️ මේක හදල තියෙන්නේ 11 වසර අයියා කෙනෙක්.(නම කියන්න බැහැ) 
  🏕️🔥⚔️ එයා තමයි Poseiden Cabin එකේ පරණ Head (Percy ) 
  🏕️🔥⚔️  2024.‎07.13 තමයි මේක හදපු දිනේ.
  🏕️🔥⚔️ මේ group එකේ Cabins 4ක් තියෙනවා.
                    1.Zeus ⚡🦅     Jason Grace - Head      
                    2.Posiden🔱🌊 Theseues - Head (Present)
                    3.Hades💀☠     
                    4.Athena🦉🧠
🏕️🔥⚔️ Harry Potter එකේ Houses sorting hat එකෙන් තෝරනවා වගේ මේකේ ප්‍රශ්න 4ක්                  අහනවා . ඔයා එකට දෙන උත්තර අනුව තමයි ඔයාගේ cabin එක තීරණය                              වෙන්නේ.
🏕️🔥⚔️ මේ group එකේ Fun දේවල් විදිහට කරන්නේ 
                1.Daily Question(Art Question,Picture Question,Hidden Question And Emoji Question)
                2.Articles
                3.Daily Photos
                4.Daily Videos
🏕️🔥⚔️ කොහොමද මේ group එකට join වෙන්නේ ?
🏕️🔥⚔️  මම පහලින්  දාන ලින්ක් එකෙන් පුළුවන් join වෙන්න.
                  1.මුලින්ම Camp Half -Bloods එකට join වෙන්න.(Main එක)
                  2. claiming room එකට join වෙන්න request එකක් දාන්න.
                  3. එකෙන් ඔයාට පුලුවන් ඔයාගේ cabin  එකට යන්න.
                  4.ඊට පස්සේ ඔයාගේ cabin එකට join වෙන්න තියෙන්නේ.
                  5.ඊට පස්සේ තියෙන්න Daily question වලට උත්තර දීලා තමන්ගේ cabin                             එක දිනවන්න.⚔️
                  6.තව article දාන්නත් පුළුවන්.
                  7.සතියේ අන්තිමට Results කියනවා.
                  8.තව Special Events වගේකුත් තියෙනවා.(Christmas,Halloween)
                  9.තව ඔයගොල්ලෝ හොදට active විදිහට වැඩ කලොත්                                                          ඔයගොල්ලොන්ට ලැබෙනවා ඔයගොල්ලෝ කැමති character එකක                               nick name එකක් .(මම තමයි BELLERPHONE -Posiden Cabin ) 


🏕️🔥⚔️ මෙන්න තියනවා ලින්ක් ටික.

🏕️🔥⚔️ Camp Half-Bloods (cabin එකක් නැති අයට Main එක 

https://chat.whatsapp.com/ICn7KVTwlRc0AWcnPU5wDO

🏕️🔥⚔️ Claiming Room
       
https://chat.whatsapp.com/CwvAATu4rs50h9O4djff47

🏕️🔥⚔️ Community

https://chat.whatsapp.com/CstDiqY9AdS2a8W6zieQ10
                 
Previous Post Next Post