Hᴇsᴛɪᴀ ᴛʜᴇ Lᴀsᴛ Oʟʏᴍᴘɪᴀɴ

 


⚔🛡 Hello Half-Bloods 🛡⚔


ඔන්න අද මම කතා කරන්න යන්නේ  olympus වල සාමකාමී,හොඳ දවඟනන් වෙච්ච 🔥හෙස්ටියා ගැන 🔥


කවුද මේ hestia ?


 🔥එයා තමයි  ගෘහ, පවුල් සහයෝගය සහ ගෘහස්ථ ජීවිතය නියෝජනය කරන ග්‍රීක දෙවියනියකි.

 

🔥ඇය ටයිටන්වරුන් වූ Cronus (ක්‍රෝනස්) සහ Rhea (රෙයා)ගේ පළමු දියණිය විය. ක්‍රෝනස් ඇය ඇතුළු සියලුම දරුවන් ගිල දැමුවද, Zeus (සීව්ස්) ඇය නිදහස් කළේ ඉන්පසුය.


🔥හෙස්ටියා කියන්නේ olymian දෙවිවරු 12 ගෙන් කෙනෙක් තමයි.හැබැයි ඉතින් බැකප් ආව නිසා එයා එයාගෙ olympian පුටුව එයට දුන්නා 😢🔥


🔥හෙස්ටියාගේ සලකුණ විඳීහට ගිනි දළු  ත්,ගිනි උදුනත් ගන්නවා.


🔥සාමාන්‍යයෙන් මෙයාට තියෙන්නෙ පවුලේ ආරවුල් ප්‍රශ්න නැතුව සාමකාමීව ඉන්න හදන එක.

🔥මෙයාට ගොඩක් අය ගරුනම් කරනවා.මොකද කිව්වොත් ගොඩක් දේවස්ථානවල මෙයා වෙනුවෙන් වෙනම ගිනි දල්ලක් දක්වනවා.


🔥මෙයත් අනිත් සමහර කාන්තා දවඟනන් වගේ (Artemis) වගේ කන්‍යාභාවය  රකිනවා.

🔥ඒ නිසා මෙයාට උප දෙවිවරු නැහැ.

🔥Apollo,Posiden යි ඇහුවා එයාව ගිවිස ගන්නවාද  කියලා.

🔥එයා බැහැ කිව්වා.

🔥මෙයාගෙ රෝමානු නම තමයි වෙස්ටා .වෙනස තියෙන්නෙ නම් විතරයි.අනිත් දේවල් හරියට බලයන් වගේ දේවල්  බලපාන්නේ නැහැ.


 ⚔🛡 Bye  Half-Bloods 🛡⚔



Previous Post Next Post