Prometheus Part - 3


 ⚔️🛡 Hello Half-Bloods 🛡⚔️


ඔන්න අද මම කතා කරන්න යන්නේ 🔥ප්‍රොමිතියස් 🔥 Part - 3


🔥සියුස් මිනිස්සුන්ට දඬුවම් කරපු හැටි මතක ඇතිනේ🔥


🔥ඔන්න අද කියන්න යන්නේ සියුස් ප්‍රොමිතියස්ට දඬුවම් කරපු හැටියි,එයා බේරුණ හැටියි.🔥


🔥සියුස් මිනිස්සුන්ට දඬුවම් කලට පස්සේ එයා ප්‍රොමිතියස්ට දඩුවම්  කරන හැටි හිතුවා.ඊට පස්සේ එයා එයාගේ ශක්තිමත්ම සේවකයන් දෙන්නාට (නම් දෙක නම් දන්නේ නැහැ) අණ කලා ප්‍රොමිතියස්ව අරගෙන එන්න කියලා.ඊට පස්සේ එයා එයාගේ පුතා වෙච්ච හෙපාස්ටස්ට අණ කළා ලෝකේ ශක්තිමත්ම කාටවත් කැඩිය නොහැකි දම්වැලක් හදන්න කියලා ප්‍රොමිතියස්ව හිර කරන්න. ඒවුනාට ඒකට හෙපාස්ටස් කැමති වුණේ නැහැ.කොහොමහරි ප්‍රොමිතියස්ව ගෙනල්ලා එයාව කොකේසස්හි කන්දකට දම්වැල්වලින් වලින් බැද දමා රජාලියෙක්ව එව්වා එයාගේ අක්මාව කන්න කියලා.(එක නම් අප්පිරිය සහගතයි)හැබැයි එකෙන් වුණේ එයා ප්‍රතිසංස්කරණය වෙච්ච එක විතරයි.🔥


🔥ප්‍රොමිතියස් අවුරුදු ගාණක් තිස්සේ දම්වැල්වලින් හිරවෙලා හිටියා නමුත් දවසක් සුදුම සුදු ලස්සන ගවයෙක් එයා ලගින් ගියා එතකොටම ප්‍රොමිතියස් කතා කලා.“මට ඔයාව මතකයි ඔයා නේද ඇල්සෙමෙනා”🔥


🔥ඔන්‍න‍ දැන් මන් කියන්නේ යන්නේ ඉස්සෙල්ලම කවුද මේ ඇල්සෙමෙනා කියන්නේ කියලා පොඩ්ඩක්වත් දන්නේ නැති කට්ටිය දැන්ම ගිහිල්ලා Magnus chase ගේ හර්කියුලීස්ගේ  article එක කියවල ඉන්න. 🔥


🔥ඇල්සෙමෙනා කියලා කියන්නේ සියුස්ගේ හිත ගිය මනුෂ්‍ය කාන්තාවක් දවසක් සියුස් ඇල්සෙමෙනා බලන්න මනුෂ්‍ය ලෝකෙට අවා මේ ආදර හුටපටය දැනගත්ත හේරා(සියුස්ගේ නිත්‍යානුකුල බිරිද)සියුස්ට හොරෙන් මෙහෙට අවා.එක දැනගත්ත සියුස් ඇල්සෙමෙනව එළදෙනක් බවට පත්කළා.එක තේරුණ හේරා සියුස්ගෙන් ඒ එළදෙනවා තෑගි විදිහට ඉල්ලුවා.එක නොකර ඉන්න බැරි නිසා එයා එලදෙනව දෙනවා.ඊටපස්සේ හේරා එයාව අර්ගස්ට දෙනවා.(ලොකු ඇස් ගොඩක තියන එක්කෙනා අපේ කැම්ප් එකේ ඉන්නේ)ඊටපස්සේ සියුස් හර්මිස්ව යවලා අර්ගස්ට නින්ද යවල එල්දෙන්ව අරන් එනවා.එක දැනගත්ත හේරා එයාගේ පස්සෙන් මකුළුවෝ එවනවා.ඊට පස්සේ ඇල්සෙමෙනා ආ ගිය අතේ යනවා.ඔය අතරේදී තමා එයාට ප්‍රොමිතියස්ව හම්බවෙන්නේ.🔥


🔥දැන් ආයේ අපේ හිටපු තැනට මෙයාව දැක්ක ප්‍රොමිතියස් එයාගේ අනාගතයයි ඇල්සෙමෙනාගේ අනාගතයි තේරුණා.ඊට පස්සේ ප්‍රොමිතියස් ඇල්සෙමෙනාට කිව්වා “ඔයා බටහිරට යන්න එහෙදි ඔයා ආයේ තරුණියක් වෙයි එහෙදි ඔයා එහෙ රජුගේ බිරිද වෙලා පුතෙක් බිහි කරයි ඒ දරුවා මගේ දම්වැල් කඩලා දායි.”🔥


🔥ඇත්තටම එයා කියපු විදිහටම වුණා නමුත් චුටි දෙයක් වෙනස් එහෙ රජ්ජුරුවෝ සටනකට යනවා ඒ අතරමගදී සියුස් එයාගේ වෙස් වලාගෙන ඇල්සෙමෙනා ලගට අවා.ඔන්න ඊට පස්සේ තමයි හිර්කියුලිස් ඉපදුණේ.🔥


🔥ඔන්න ඊටපස්සේ හර්කියුලිස් එයාගේ දම්වැල් කඩලා දාලා එයාව නිදහස් කළා.🔥


🔥ඔන්න එහෙනම් මේ ප්‍රෝමිතියස්ගේ කතාව part-3 කින් ඉවරයි කළෝ.මට නම් දැන් හොදටම හති.🔥


🔥ඊළගට මන් ලියන්න ඉන්නේ ග්‍රීසිය හැදුණ හැටි.කව්රුහරි මේක වේලසෙන ලිව්වනම් මට කියන්න හොදේ.🔥



 ⚔🛡 Bye Half-Bloods 🛡⚔


ලිව්වේ 

සංජිත විදුර

Cabin Posiden 🌊

⚔🛡 Camp Half-Bloods 🛡⚔


1 Comments

Previous Post Next Post